New Year Ceremony 新年祝福法要

新年祝福法要
2017年1月1日(日)
16時より開始予定
新しい年の健康と幸福を祝福いたします。
どうぞご参集ください。


New Year's Day ceremony will be held on 1st of January from 4 pm at Hachioji temple. Your presence is greatly appreciated.
正山寺
Hachioji Temple
 MAP

කඨින මහා පිංකම 2016

මෙවරත් හචිඔජි විහාරස්ථානයේ කඨින පිංකම නොවැම්බර් මස 05 වන දින ( සෙනසුරාදා ) සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය, 06 වන දින ( ඉරිදා ) කඨින චීවර පුජාව පැවැත්වීමට කටයුතු සංවිධානය කර අැත.

නීගතා ප්‍රදේශයේ අභිනවයෙන් අාරම්භ කල  විහාරස්ථානයේද මෙවර කඨින චීවර පූජා පිංකම පැවැත්වීමට බලාපොරොත්තු වන්නෙමු. ඒ සදහාද පිංවත් ඔබගේ දායකත්වය ලබා දී උතුම් කුශලය අනුමොදන් වන්න.
තෙරුවන් සරණයි...


at Shouzanji Sakamuni International Buddhist Center
    1693-2, Yamada-cho, Hachioji-shi, Tokyo 193-0933 
    MAP

niigata Temple:- 1135-1 Niigata-ken, Niigata-shi, Minami-ku, Shouze 950-1446

For more Information: Sakamuni International Buddhist Center
   042-667-7042 ( hachioji temple )
   025-379-8333 ( niigata temple )
2016/08/21 දින හචිඔජි අප විහාරස්ථානයේ සිට නීගතා ප්‍රදේශයේ අාරම්භ කෙරුණු විහාරස්ථානයට ශ්‍රී මහා බෝධි ශාඛාවක් වැඩම කරවීම සහ එහිදි මහා සංඝරත්නය උදෙසා දානය පිළිගැන්වීම
දායකත්වය ලබා දුන් ඔබ සෑම සියලු දෙනටම
පුුණ්‍යානුමෝදනා සිදු කරමු...
තෙරුවන් සරණයි...