වස් අාරාධනා කිරීම.

හචිඔජි විහාරස්ථානයේ වස් අාරාධනා කිරීම,මෙම උතුම් මහගු පිංකම  2016-07-18 වන සදු දින සවස 3.00ට සිදු කිරිමට අපෙක්ෂා කරමු. මේ සදහා සහභාගි වන ලෙස ශාසනමාමකව සිහිපත් කරමු. තෙරුවන් සරණයි.

2016-07-18 (monday) 3.00pm at Hachioji temple
Vassa ceremony will be held on.
We invite monks to this temple for  rain retreat.  All are welcomed to this ceremony!