පොසොන් පිංකම

අනුබුදු මහින්ද මහාරහතන් වහන්සේගේලංකාගමනය සිහිපත් කරනු වස් ජපානයේ තෝකියෝ නුවර හච්ඹජී විහාරස්ථානයේ 2018 වර්ෂයේ පොසොන් පිංකම උඩරට අමරපුර මහ නිකායේ අනුනායක අතිගරැ යාලගමුවේ ධම්මිස්සර නාහිමි⁣යන්ගේ අනුශාසකත්වයෙන් මෙවරත් උපොසෙන් උත්සවය අති උත්කර්ශවත් අන්දමින් සිදු කෙරිනි.මේ සදහා ඉන්දීය මහාබෝධී සමාගමේ ලේකම් අතිගරැ පැලවත්තේ සීවලී නාහිමියන් ඇතුලුසම් භාවනීය මහසංඝ රත්නයේ වැඩම කිරිමෙන් සිදු විය.දෙවැනි වතාවටත් පොසොන් දන්සැල සිදුකරනු ලැබුවේ නිරෝෂා ජයනන්ද මහත්මිය හා තරැණ කැල විසිනි.සැමදෙනාටම පුණ්‍යානුමෝදනා කරමී.





පොසොන් පිංකම - Poster


පිරිත් ධර්ම දේශනය

hachioji විහාරස්ථානයේ සෑම දිනකම පවත්වනු ලබන පිරිත් ධර්ම දේශනය



කිරි ආහාර පූජාව

hachioji විහාරස්ථානයේ දිනපතා සිද්ධ කරනු ලබන කිරි ආහාර පූජාව