කඨින මහා පිංකම 2016

මෙවරත් හචිඔජි විහාරස්ථානයේ කඨින පිංකම නොවැම්බර් මස 05 වන දින ( සෙනසුරාදා ) සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය, 06 වන දින ( ඉරිදා ) කඨින චීවර පුජාව පැවැත්වීමට කටයුතු සංවිධානය කර අැත.

නීගතා ප්‍රදේශයේ අභිනවයෙන් අාරම්භ කල  විහාරස්ථානයේද මෙවර කඨින චීවර පූජා පිංකම පැවැත්වීමට බලාපොරොත්තු වන්නෙමු. ඒ සදහාද පිංවත් ඔබගේ දායකත්වය ලබා දී උතුම් කුශලය අනුමොදන් වන්න.
තෙරුවන් සරණයි...


at Shouzanji Sakamuni International Buddhist Center
    1693-2, Yamada-cho, Hachioji-shi, Tokyo 193-0933 
    MAP

niigata Temple:- 1135-1 Niigata-ken, Niigata-shi, Minami-ku, Shouze 950-1446

For more Information: Sakamuni International Buddhist Center
   042-667-7042 ( hachioji temple )
   025-379-8333 ( niigata temple )